![]() |
| Ready Before The Risk Watercolor on Arches paper, Size 30" X 23", Framed with 3" mount & perspex glass |
තල්අරඹේ මතකයන්
- My Paintings (29)
- අලුත් අත්දැකීම් (7)
- ආබාධිත පොලිස් නිලධාරියෙකුගේ දින සටහන් (7)
- ඉරණම තීන්දු කල රාජකාරිය (11)
- තල්අරඹේ මතකයන් (6)
- රාජකාරි දිවියේ රසබර සිදුවීම් (1)
- රැඳුණ ජීවිතය (5)
- සිත තාම තරුණයි (12)
- සොඳුරු මිනිසුන් (1)
Tuesday, July 17, 2018
Ready before The Risk
Friday, July 13, 2018
ඉරණම තීන්දු කළ රාජකාරිය 08.
“ගිරිබාවට
යන්න කොච්චර වෙලාවක් යයි
ද වික්රමසිංහ...?”
“පැය හයක් හතක් විතර යයි සර්...”
“හවස් වෙයිනෙ යනකොට...?”
Thursday, July 12, 2018
Tuesday, July 10, 2018
පැරණි යාලුවෝ
![]() |
| පොලිස් පරීක්ෂක මැල්කම් |
ගිය අවුරුද්දෙ අගෝස්තු 4 වෙනි දා මම මහනුවර බලා ගමන් කලේ දීර්ඝ කාලීන මගේ හිතවතෙකු වන මේජර් ජනරාල් නිශ්ශංක රනවන මහතාගේ
මෑනියන්ගේ අවමඟුලට සහභාගි වීමටයි. රනවන මහතා ඉතාමත් නිහතමානී සුහදශීලි මා ප්රිය කරන යුධහමුදා නිලධාරියෙක් නිසාත්, මගේ සොහොයුරාගේ ප්රධානියා ලෙස කටයුතු කර තිබීමත්, අප එහි යෑමට හේතු සාධක විය.
මෑනියන්ගේ අවමඟුලට සහභාගි වීමටයි. රනවන මහතා ඉතාමත් නිහතමානී සුහදශීලි මා ප්රිය කරන යුධහමුදා නිලධාරියෙක් නිසාත්, මගේ සොහොයුරාගේ ප්රධානියා ලෙස කටයුතු කර තිබීමත්, අප එහි යෑමට හේතු සාධක විය.
Friday, July 6, 2018
Eternal Love...
Subscribe to:
Posts (Atom)







